1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    [ SIGN UP NOW! ] [Read Our Forums Rules]
    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

Hacking ගැන ඉගෙන ගන්න PDF හතරක්

Discussion in 'Hacking Tutorials' started by Shadow, Jul 11, 2017.

Leaked forums
  1. Shadow

    Shadow Newbie

    Joined:
    May 8, 2017
    Messages:
    8
    Likes Received:
    7
    ඔන්න අද කස්ටියට වැදගත් වෙයි කියලා හිතුන PDF හතරක් අරගෙන ආවා.

    අවශ්‍ය අය download කරගන්න.
    තවත් සෙට් එකක් හෙට අනිද්දා දෙන්නම්.

    මේ PDF හතර එකිනෙකට වෙනස්. හැබැයි එතනින් දෙකක් තියෙන්නෙ Part 1 and Part 2 කියලා.
    ඉතින් මේ හතරේ download link වෙන වෙනම දැම්මා.
    මේවා ඔක්කොම english ඒවා ඈ.



    [​IMG]

    Filename: The Hacker Playbook Practical Guide To Penetration Testing.pdf
    Size: 26.1 MB

    Download Link -
    https://www.file-upload.com/y765ko8cc8h4



    [​IMG]

    Filename: The Hacker Playbook 2- Practical Guide To Penetration Testing.pdf
    Size: 23.2 MB

    Download Link -
    https://www.file-upload.com/dtw8ysye13dq



    [​IMG]

    Filename: Android Hacker-s Handbook.pdf
    Size: 7.9 MB

    Download Link -
    https://www.file-upload.com/n1jqelus6j9t



    [​IMG]

    Filename: Black Hat Python.pdf
    Size: 5.7 MB

    Download Link -
    https://www.file-upload.com/wt0n1tqmyjza

    ඔය තියන Download Link වලට පරිස්සමින් යන්න. මොකද ad කරදර වැඩියි. නොතේරෙන අය මෙන්න මේ විදිහට කරන්න.

    [​IMG]

    ඔය තියන Free download button එක ක්ලික් කරහම new tab එකක් open වේවි. ඒක close කරන්න.


    දැන් මෙන්න මේ වගේ පේජ් එකක් ඒවි.

    [​IMG]

    මන් ඔය රතු පාට ඊතලේකින් පෙන්නලා තියෙන්නේ timer එකක්. ඒ time එක ඉවර වෙනකන් අපිට මේ file එක download කරන්න බෑ. Time එක ඉවර උනහම recaptcha එක කරන්න.


    ඊට පස්සේ අර යටම තියන කොල පාට ඊතලේකින් පෙන්නලා තියන button එක ක්ලික් කරන්න.

    [​IMG]

    ඒක ක්ලික් කරහම මෙන්න මේ වගේ පේජ් එකකට යැවේවි. එතන තියන ඔය කොළ පාට button එක ක්ලික් කරලා ෆයිල් ටික download කරගන්නයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ.
    ප්‍රශ්නයක් තියනවා නම් කියන්න. උදව් දෙන්නම්.
     
  2. McCLoSky

    McCLoSky Newbie

    Joined:
    Jun 28, 2017
    Messages:
    15
    Likes Received:
    7
    Thanks Friend.........
     
    Shadow likes this.
  3. Nishantha

    Nishantha Newbie

    Joined:
    Jul 13, 2017
    Messages:
    1
    Likes Received:
    1
    thanx
     
    Shadow likes this.
  4. Aeden Pearce

    Aeden Pearce Newbie

    Joined:
    Jul 12, 2017
    Messages:
    2
    Likes Received:
    1
    thanks man
     
    Shadow likes this.
  5. Dark_MRX

    Dark_MRX Newbie

    Joined:
    Jul 14, 2017
    Messages:
    12
    Likes Received:
    5
    thanks. bro
     
    Shadow likes this.
  6. spydax

    spydax Newbie

    Joined:
    Mar 12, 2018
    Messages:
    5
    Likes Received:
    1
    Appreciate Much Love And Good Karma
     

Share This Page