1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    [ SIGN UP NOW! ] [Read Our Forums Rules]
    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

Password නැතිව Windows Computer එකකට Log වෙමු..

Discussion in 'White Hat Malware, Virus, and Rat Removal Help' started by McCLoSky, Jul 13, 2017.

Leaked forums
  1. McCLoSky

    McCLoSky Newbie

    Joined:
    Jun 28, 2017
    Messages:
    15
    Likes Received:
    7
    මම අද කියන්න යන්නේ Password නැතිව Windows PC
    එකකට Log වෙන විදිහ


    මුලින්ම කරන්න ඕනේ පල්ලෙහා තියන link එකට ගිහිල්ලා KON BOOT කියන software
    එක downlaod කරන එක.ඊටපස්සේ ඔයාගේ pen drive එක computer එකට plug කරන්න.පස්සේ KON BOOT software එක RUN කරලා පල්ලේහා තියන විදිහට Available USB Drives වලට ගිහින් pen drive එක choose කරන්න.දැන් ඒ software එකේ install to usb stick කියන එක click කරන්න.එන msg වලට yes දෙන්න.ඊටපස්සේ pen එක ගලවලා computer එක restart karanna.(pen එකට දාගත්තට පස්සේ ඕනෑම computer එකකට use කරන්න පුළුවන්).දැන් restart වෙද්දී boot menu එකට ගිහිල්ල usb drive එකෙන් run කරන්න.පස්සේ KON BOOT run වෙලා Password ගහන තැනට ආවට පස්සේ නිකන් enter කරන්න.වැඩේ ගොඩ................................තැන්ක්ස් ............................


    Image =https://www.dropbox.com/s/39clfkso4ywwtfi/Capture.PNG?dl=0


    Download KON BOOT= http://getintopc.com/softwares/security/kon-boot-free-download/
     
    #1 McCLoSky, Jul 13, 2017
    Last edited: Jul 14, 2017
  2. McCLoSky

    McCLoSky Newbie

    Joined:
    Jun 28, 2017
    Messages:
    15
    Likes Received:
    7
    Try this.....
     
  3. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    62
    Likes Received:
    83
    Win 10 වලට konboot 2.5 මතක විදිහට support කරන්නෙ . හැබැයි මේකෙන් usb installations කරන්න Default එන exe එකෙන් සමහර වෙලාවට error එකක් එනව install කරන්න බෑ කියල . ඒ exe එකෙන් කරන්නෙ usbfiles කියන folder එකයි අනිත් ඒවයි ඔක්කොම එකට usb එකට copy කරන එක ඒ file ඔක්කොම එකට usb එකට copy කලහම වැඩේ fix කරගන්න පුලුවන්. ඔන්න ඕක තමා මට ආපු අවුලයි මන් කරපු fix එකයි
     
    McCLoSky and nOO8_x like this.
  4. herrsilver

    herrsilver Newbie

    Joined:
    May 15, 2018
    Messages:
    6
    Likes Received:
    0
    Thank you for the share! ;)
     

Share This Page