1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    " SIGN UP NOW! "
    Dismiss Notice
  2. Hello,Now we are allowed to accept new user registration. [ Support :[email protected] ] Did you forget your password? Please contact with our support mail.

    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

පැයකින් Photoshop ඉගෙන ගමු! (Tutorial + Download)

Discussion in 'GFX Tutorials' started by Aehacker, May 22, 2017.

Leaked forums
  1. Aehacker

    Aehacker Pro Member
    - VIP - [Pro] Donor

    Joined:
    May 8, 2017
    Messages:
    149
    Likes Received:
    426
    [​IMG]

    කොහොමද යාලුවනේ, :emoji_blush: හුගක් අය දන්නවා ඇතිනේ photoshop වලින් හුගක් දේවල් කරන්න පුළුවන් කියලා.එකෙන් අපිට කැමති විදිහට photo edit කරන්න පුළුවන්.ඉතින් මේක වැඩිය බාවිතා නොකරන යාළුවන්ට Photoshop ගැන ඉක්මනින්:emoji_clap: ඉගෙන ගන්න හොද tutorial(Udemy Tuts) එකක් අරන් අවා.:emoji_flushed:ඔයාලට තියෙන්නේ මේ tutorial video බලාගෙන photos edit කරන්න උත්සහයක් දරන එක! එහෙනම් ඔයාලට මේ tutorial එක පහලින් download කරගන්න පුළුවන් .සම්පුර්ණ tutorial එකම 1.32 GB වෙනවා.:emoji_heart_eyes:

    Download

    Zip Extract Password - SLCCA

    :emoji_heart_eyes: එහෙනම් මේ වගේ අලුත් වටින ලිපියකින් නැවත හමුවෙමු! :emoji_heart_eyes:

    :emoji_crown: ඔබට ජය! :emoji_crown:
     
    #1 Aehacker, May 22, 2017
    Last edited: May 23, 2017
  2. Mr.Lol

    Mr.Lol Active Member

    Joined:
    May 8, 2017
    Messages:
    140
    Likes Received:
    127
    mehemai bro....photoshop kiyanne ehemapayakin igana ganna plwan deyak nemei ...eka talent ekk, theory igana gatha kiyala expert kenek wenna nam amarui thamange widihata eka hadagaththe natham....by the way thanks for the tuts
     
  3. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    64
    Agreed..හැබැයි ඕනම දේක බේසික් ඉගෙනගත්තොත් ඊට පස්සේ ඕනම දෙයක් ලේසී
     
    Ravindu Shehan, Mr.Lol and Aehacker like this.
  4. Mr.Lol

    Mr.Lol Active Member

    Joined:
    May 8, 2017
    Messages:
    140
    Likes Received:
    127
    ow ow පිනන්න තැපෑලෙන් ඉගනගත්තත් අන්තිමට වතුරට බහින්නම වෙනවා .එක ගෙන තේරුම් ගන්න නම් ... ;)
     
    Shadow_Walker likes this.
  5. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    64
    හා හා ඒකනම් ඇත්ත..:D
     
    Mr.Lol likes this.
  6. nOO8_x

    nOO8_x Member

    Joined:
    May 8, 2017
    Messages:
    58
    Likes Received:
    46
    thanks mcn
     
    Shadow_Walker likes this.
  7. මධුවා

    මධුවා New Member

    Joined:
    May 11, 2017
    Messages:
    25
    Likes Received:
    19
  8. McCLoSky

    McCLoSky New Member

    Joined:
    Jun 28, 2017
    Messages:
    15
    Likes Received:
    7
    Thanks broo..
     

Share This Page