1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    [ SIGN UP NOW! ] [Read Our Forums Rules]
    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

Ransomware වලින් Encrypt කරන Files Decrypt කරමු.

Discussion in 'White Hat Malware, Virus, and Rat Removal Help' started by Aehacker, May 21, 2017.

Leaked forums
  1. Aehacker

    Aehacker Pro Member
    - VIP - [Pro] Donor

    Joined:
    May 8, 2017
    Messages:
    172
    Likes Received:
    539
    [​IMG]
    කොහොමද යාලුවනේ අපි මේ පොස්ට් එකෙන් දෙන්න යන්නේ Ransomware වලින් Encrypt කරන files Decrypt කරන්න පුළුවන් software එකක්.ඔයාලා දන්නවා ඇති මොකක්ද මේ Ransomware කියන්නේ කියල.:emoji_dizzy_face:පසුගිය දවස් ටිකේ ඒ virus එක ගැන හුගක් කතා උනා.මේ virus එක windows pc එකකට අපුවහම වෙන්නේ අපේ pc එකේ files හැම දෙයක්ම Encrypt වෙනවා.ඉතින් එහෙම උනහම අපිට මොකුත්ම කරගන්න බැරි වෙනවා.:emoji_cold_sweat:ඔන්න එකට විසදුමක් විදිහට Emsisoft කියන ආයතනයෙන් පොඩි software එකක් release කරලා තියනවා.මේකට පුළුවන් Ransomware එකකින් Encrypt කරපු files Decrypt කරන්න:emoji_handshake:.ලංකාවේ IT field එකේ ඉන්න අයනම් කියන්නේ මේක ලංකාවට එව්වේ නැත්තේ සිංහල භාෂාවේ ප්‍රශ්නයක් හින්ද කියල:emoji_joy:/ . එත් අපි නම් කියන්නේ මේක ලංකාවට අවේ නැත්තේ මේ වගේ virus එකක් පැතිරෙන්න තරම් ලංකාවේ powerful internet connection එකක් නැහැ කියල :emoji_grin: !.කෙසේ වෙතත් හදිස්සියේ මෙහෙම එකක් අවොත් මේ tool එකෙන් files Decrypt කරගන්න පුළුවන්. එහෙනම් Emsisoft ලගේ Full Bundle එකම පහලින් software එක download කරගන්න! :emoji_heart_eyes: -- අපිවත් විශ්වාස කරන්න අමාරු යාලුවො ටික එයාලගේ official site එකට යන්න!
    Hidden Content:
    **Hidden Content: You must click 'Like' before you can see the hidden data contained here.**


    -----
    :emoji_hand_splayed::emoji_baby: Don't Publish Our Post On Any Other Forums! :emoji_cry::emoji_hand_splayed:
    ^AE Hacker


    :emoji_crown: ඔබට ජය ! :emoji_crown:


    --------

     
    #1 Aehacker, May 21, 2017
    Last edited: May 21, 2017
  2. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    64
    එල බ්‍රෝ!!!
     
    Aehacker likes this.
  3. Mr.Lol

    Mr.Lol Active Member

    Joined:
    May 8, 2017
    Messages:
    140
    Likes Received:
    127
    watinawa bro
     
    Shadow_Walker likes this.
  4. Ashen

    Ashen Newbie

    Joined:
    May 9, 2017
    Messages:
    3
    Likes Received:
    0
    ඒලම
     
  5. Pasindu

    Pasindu Newbie

    Joined:
    May 10, 2017
    Messages:
    5
    Likes Received:
    2
    එල බ්‍රෝ
     
  6. nOO8_x

    nOO8_x Member

    Joined:
    May 8, 2017
    Messages:
    58
    Likes Received:
    46
  7. Syaterz

    Syaterz Newbie

    Joined:
    Jun 11, 2017
    Messages:
    1
    Likes Received:
    1
    Thanks for your sharing bro i look this
     
    Aehacker likes this.
  8. BlupeBlupeHack

    Joined:
    Feb 3, 2018
    Messages:
    3
    Likes Received:
    0
    thanks for the share
     

Share This Page