1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    [ SIGN UP NOW! ] [Read Our Forums Rules]
    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

Smurfs: The Lost Village 2017 (662.7 MB)

Discussion in 'Movies,Tv Series And Games' started by Aehacker, Jul 6, 2017.

Leaked forums
  1. Aehacker

    Aehacker Pro Member
    - VIP - [Pro] Donor

    Joined:
    May 8, 2017
    Messages:
    203
    Likes Received:
    1,109
    [​IMG]

    662.7 MB| 1280*720 | English
    2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kelly Asbury නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

    චිත්‍රපටිය නිකුත් වෙලා දින 3 ක් විතර වුනා. මෙච්චර කල් තිබිලා හරියටම මං ට්‍රිප් එකක් යන්න දාගත්ත ගමන්මයි මේකත් රිලීස් වුනේ. ඒ කියලා ගමන කල්දාන්නත් බෑනෙ. ඉතිං කොහොම හරි යන ගමන් බස් එකේදියි හෝටලේදියි ටයිප් කරලා තමයි මේක ඔයාලට දෙන්නෙ. ඉතිං පොඩ්ඩක් විතර පරක්කු වුනා නම් සමාවෙන්න. හරි දැන් කථාව පැත්තට හැරෙමු. ස්මර්ෆ්ලා නම් කුඩා නිල්පාට ජීවීන් කොට්ඨාශයක් ඇසුරෙන් තැනුනු මේ චිත්‍රපටියට පෙර The Smurfs (2011), The Smurfs 2 (2013) නමින් තවත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 2 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ. සබ් එක ඉක්මනට ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. මේක ස්මර්ෆ් ගමේ ඉන්න එකම ගෑනු ස්මර්ෆ් ගැනයි. ඒත් එයා ඇත්තටම එකම ගෑනු ස්මර්ෆ්මද කියල මේ චිත්‍රපටියෙදි දැනගන්න ලැබෙනවා. ඒක දැනගන්න නම් කරන්න ඕනෙ දේ ඔයාල දන්නවා.

    Content From - Baiscopelk.com (එන්.විජිත අසංක)


     

Share This Page