1. Content Hidden For Guests in a Forum! You Must Register To See The Hidden Data Contained Here! 

    " SIGN UP NOW! "
    Dismiss Notice
  2. Hello,Now we are allowed to accept new user registration. [ Support :[email protected] ] Did you forget your password? Please contact with our support mail.

    Dismiss Notice
Dismiss Notice
Do Not Try To Register Using Temp Mail.! We Will Ban Your IP Permanently!
^Spam Killer Staff

WPA2-PSK Password hacking (Bruteforcing)

Discussion in 'Wifi WPA WEP Bluetooth 4G LTE Wireless Hacking' started by S.F.C, May 17, 2017.

Leaked forums
  1. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    61
    Likes Received:
    81
    මේක මම මගේ බ්ලොග් එකේ කලින් දාපු පෝස්ට් එකක් ඒක නිසා image වල watermark ගැන එච්චර හිතන්න එපා, මේකට kali linux තමා යොදාගත්තේ Windows වල උනත් කරන්න පුළුවන්
    මුලින්ම අලුත් Terminal එකක් open කරගන්න
    අපි මේකට යොදාගන්නේ Aircrack මේක කාලි වලටම එන tool එකක් ඒ නිසා වෙනම Download කරන්න අවශ්‍ය වෙන්නේ නෑ

    හරි terminal එකේ airmon-ng කියන code එක type කරන්න


    [​IMG]


    ඊලගට airmon-ng start wlan0
    මෙතැනදී wlan0 කියන්නේ අපේ wireless කාඩ් එකේ නම

    [​IMG]


    ඊලගට කරන්න තියෙන්නේ මේ code එක type කරන එක මේ code ගැන පැහැදිලි කරන්න ඕනේ නෑ කියල හිතනවා එහෙම කරන්න ගියොත් post එක දිග එකක් වෙනවා ඔයාලට රූපසටහන් වලින් කරන දේ පැහැදිලි වෙයි කියල හිතනවා
    airodump-ng wlan0mon

    [​IMG]

    දැන් airodump ඔයාගේ පරිගණකයට හසුවෙන සෑම wifi එකක්ම display කරනවා මෙතැනදී මම මගේම wifi එක හැක් කරන නිසා display වෙන්නේ මගේ එක විතරයි දෙකක් තුනක් අහු වෙනවනම් කැමති එකක් ගන්න පුළුවන්

    දැන් ඔයාට password hack කරන්න අවශ්‍ය wifi network එකේ BSSID එක leafpad එකට copy කරගන්න

    [​IMG]



    දැන් අලුත් terminal එකක් open කරගන්න පරණ terminal එකෙත් මේ වැඩේ කරගන්න පුළුවන් එහෙම කරනවනම් process එක නවත්තන්න Ctrl+c ඔබන්න
    අලුත් terminal එකේ මේ code එක type කරන්න airodump-ng -c --bssid (bssid code එක ) -w /root/Desktop wlan0mon
    මෙතනදිනම් මන් code ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්
    -c කියන්නේ අපි කලින් code එකෙන් display කරගත්තු wifi network වල channel වලට මේ code එක යොදාගන්නවා --bssid කියන්නේ network එකේ BSSID එක



    -w කියන්නේ මේ code එකෙන් පස්සේ හැදෙන files වලට ලබාදෙන්න ඕන writing path එක මෙතැනදී මම path එක හදලා තියෙන්නේ desktop එකට ඔයාලට කැමති path එකක් දෙන්න පුළුවන්
    ඊලගට wlan0 කියන්නේ අපේ monitor interface එක

    හරි දැන් පොඩ් process එකක් වෙනවා මේක සාර්ථක වෙන්න තවත් කෙනෙක් මේ network එකට සම්බන්ද වෙන්න ඕනේ
    හරි දැන් අලුත් terminal එකක මේ code එක type කරන්න
    aireplay-ng -0 2 -a (router එකේ bssid එක ) -c ( client ගේ bssid එක ) wlan0mon
    හරි මේ process එකෙන් packet send කිරීමක් සිද්ද වෙනවා

    ඊලගට අපිට handshake මැසේජ් එකක් එනවා මේ වැඩේ හරියටම කලානම්

    [​IMG]


    දැන් තියෙන්නේ අවසානම වැඩේ අලුත් terminal එකක් open කරගෙන මේ command එක type කරන්න
    aircrack-ng -a2 -b (router එකේ bssid එක ) -w (අපේ wordlist එකේ path එක) /root/Desktop/*.cap

    [​IMG]

    මේ command එකෙන් වෙන්නේ අපේ wordlist එකට path එක සැකසීමත් attack එක ආරම්බ කිරීම සිදුකිරීමත් කියන දෙකම
    මේ වැඩේට අපිට wordlist එකක් ඕනේ වෙනවා internet එකේ මිලියන ගණන් word තියන ලිස්ට් තියනවා ඕනේ තරම් බාගත කරගන්න පුළුවන් අපේ විදිහට ගැලපෙන word ලිස්ට් එකක් අපිම හදාගත්තනම් වැඩේ තවත් ලේසියි
    ඉතින් අන්තිමට අපිට අවශ්‍ය password එක ටික වෙලාවකින් display කරනවා wordලිස්ට් එකේ size එක අනුව result එක ලැබීමේ කාලය තීරණය වෙනවා . කොහොම උනත් දැන් wifi hack කරන්න ගොඩක් fake ටූල්ස් තියනවා
    ඒ වයින් hack කරන්න පුලුවන්ද බැරිද කියන්න නම් මන් දන්නේ නෑ මේ ක්‍රමයනම් 100% වැඩ කියල සහතික වෙන්න පුළුවන් .

    [​IMG]
     
  2. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    64
    Good post මචන්..but bruteforce attack successfully නෑ නේ..rogue access point,evil twin,mac spoofing,war driving,eavesdropping,802.11 frame injection attack තමයි successful ම bruteforce දැන් යූස් වෙන්නෙත් නෑනේ වැඩිය
     
    Justin Bandara likes this.
  3. sayuru oshara

    sayuru oshara Member

    Joined:
    May 13, 2017
    Messages:
    43
    Likes Received:
    36
    නියමයිනෙ..
     
    Shadow_Walker likes this.
  4. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    61
    Likes Received:
    81
    ඔව් මචන් එකට wifi pishing use කරන්නත් පුළුවන්නේ :)
     
    Aehacker and Shadow_Walker like this.
  5. Shadow_Walker

    Shadow_Walker Member

    Joined:
    May 8, 2017
    Messages:
    73
    Likes Received:
    64
    Ow wifi phishing ekath thynwa
     
    S.F.C likes this.
  6. JARVIS LK

    JARVIS LK Administrator
    Staff Member

    Joined:
    May 8, 2017
    Messages:
    10
    Likes Received:
    12
    word list eka mokkda use karanne.. Open wordlist eka 30Gb
     
  7. Mr.Lol

    Mr.Lol Active Member

    Joined:
    May 8, 2017
    Messages:
    140
    Likes Received:
    127
    ජයවේවා.....
     
  8. DeadHacker

    DeadHacker New Member

    Joined:
    May 31, 2017
    Messages:
    2
    Likes Received:
    2
  9. Vampior

    Vampior New Member

    Joined:
    May 13, 2017
    Messages:
    16
    Likes Received:
    8
    Thankz I'll Try
     
  10. Adun Diviya

    Adun Diviya New Member

    Joined:
    May 9, 2017
    Messages:
    8
    Likes Received:
    4
    :eek::eek::eek::eek:
     
  11. S.F.C

    S.F.C Moderator

    Joined:
    May 8, 2017
    Messages:
    61
    Likes Received:
    81
    @Adun Diviya

     
    #11 S.F.C, Jun 2, 2017
    Last edited: Jun 2, 2017
  12. SPEED

    SPEED Active Member
    [Pro] Donor

    Joined:
    May 9, 2017
    Messages:
    105
    Likes Received:
    54
    HACK A ACCOUNT WITH WEB BROWSER PASS VIEW.
    පාස්වර්ඩ් හැකර් ටූල් -233 KB පමණයි. ඕනෑම වින්ඩෝස් පරිගනකයක බ්‍රවුසර මත සේව් වී ඇති පාස්වර්ඩ් තත්පරයකදී පෙන් ඩ්‍රයිව් එකට.
    http://sridownload.com/product/hack-a-account/
     
    #12 SPEED, Jun 4, 2017
    Last edited by a moderator: Jun 4, 2017
  13. Adun Diviya

    Adun Diviya New Member

    Joined:
    May 9, 2017
    Messages:
    8
    Likes Received:
    4
    ඔව් අපේ උන් දාල තියෙන විකාර දිග පාස්වර්ඩ් වලට Bruteforce ගැහුවොත් හෙන කාලයක් යයි..
     
    Mr.Lol likes this.
  14. Booba

    Booba New Member

    Joined:
    Aug 24, 2017
    Messages:
    6
    Likes Received:
    1
    e

    ewa ganath kiyala dipan ko bro apita
     

Share This Page